Colombo Today Local News

දෙමළ අනන්‍යතාව වෙනුවෙන් “සංහිදියා නාලිකාව“ විකාශන කටයුතු අරඹයි

ශ්‍රී ලංකා රූපවාහිනිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන “සංහිදියා නාලිකාව“ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විකාශන කටයුතු ආරම්භ කළේය.

දෙමළ භාෂාව කතාකරන ජනතාවගේ ජාතික, ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් මෙම නාලිකාව පූර්ණකාලීනව විකාශන කටයුතු සිදු කරනු ලබයි.

රට තුළ ජාතික සංහිදියාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙලට දායක වෙමින් මෙම නව සංහිදියා නාලිකාව ආරම්භ කර තිබේ.

Related posts

ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ හිරගෙදර ධර්ම දේශනා අතරමග නවතී

colombotoday

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි – සිරිපා සමය ඇරඹේ

colombotoday

රුසියාවේ ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 70ක් මිලදී ගන්න රජය ගිවිසුම්ගත වෙයි

colombotoday

ඥානසාර හිමිට වාහන ලැබුණු හැටි හෙළිවේ

colombotoday

කොලොන්නාවේ කුඩු “දෝණි” STF අත්අඩංගුවට

Admin

රජයේ දේශපාලකයෙක් සුරේන්ගේ ගෙදර පාටියක. ලන්ඩන් ශ්‍රී ලාංකිකයෝ තැති ගනී.

colombotoday