Colombo Today Local News

සුසිල්, දයාසිරි කැබිනට් රැස්වීම වර්ජනය කරයි

අද ( 20) පැවති කැබිනට් මණ්ඩල හමුවට සුසිල් ප්‍රේමජයන්ත සහ දයාසිරි ජයසේකර අමාත්‍යවරුන් සහභාගී නොවූ බවට වාර්තා වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරිම වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි එම දෙදනා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගන්නා බවටද රාවයක් පැවතිණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙකුත් අමාත්‍යවරුන් මෙම කැබිනට් රැස්වීමට සහභාගි වී තිබිණි. ඊයේ දිනයේ දී ජනාධිපතිවරයා හමුවූ ශ්‍රීලිනප මන්ත්‍රීවරුන් තවදුරටත් ජනාධිපතිවරයා සමඟ එක්ව ආණ්ඩුවේ කටයුතු කර ගෙන යෑමට ඒකමතික තීන්දුවකට පැමිණ සිටින බව ඇමති එස් . බී දිසානායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

Related posts

මැයි 18දා උතුරේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ…

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 35ක් අත්අඩංගුවට

colombotoday

හිරුණිකාට එරෙහි නඩුව ජුනි 7 දා විභාගයට ගනී

colombotoday

අස්වැසුම ගැන ලැබුණු අභියාචනා විමර්ශනයට පියවර

Admin

උකස් ගත් කෝටි 2කට අධික රන් භාණ්ඩ බැංකුවෙන් අතුරුදන්

Admin

මාර්තු මස සිට පොහොර නොමිලේ.. කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday