Colombo Today Local News

“තවදුරටත් මමයි අගමැති“ – අගමැති ඇතුළු එජාපයේ අවසන් තීරණය මෙන්න

ව්‍යවස්ථාව අනුව තමත් අගමැති ලෙස තවදුරටත් කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.

අනාගත නායකත්ව කණ්ඩායමක් ගොඩනැංගීම සසදහා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත් ඔහු සදහන් කළේය.

ජනවාරි 8 වනදා ලබාදුන් ජනවරම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.

Related posts

සංචාරක වීසා හරහා රැකියා වලට රට යවන බව කියා මිනිස් ජාවාරම් කරන අයට නීතිය දැඩි වෙයි

colombotoday

ජවිපෙ විරෝධතා පා ගමන ට බිත්තර ප්‍රහාරයක්

colombotoday

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සිතාසි

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරයි

colombotoday

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin

කොරෝනා වැළඳුනු අකුරණ නිස්තාර්ගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාටත් රෝග ලක්ෂණ.

colombotoday