Colombo Today Local News

එජාප නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත්වීමට අමාත්‍ය කබීර් හෂීම් මහතා බාරදුන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගැනීමට නායක පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි එජාප ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව එජාප මහ ලේකම්වරයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා හෙට දිනයේ පත් කිරීමට නියමිතය.

එජාපයේ පළමු පෙළ නායක තනතුරු කිහිපයක්ම ඉදිරි දින කිහිපයේදී වෙනස් විමට නියමිත බවද එජාප ආරංචි මර්ග සදහන් කරයි.

Related posts

මධූගෙන් CID යට පැමිණිල්ලක්

colombotoday

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වෙයි.

colombotoday

බැන් කී මූන් සමග සාකච්ඡාවට විග්නේෂ්වරන්ට ඇරයුම් නෑ

colombotoday

ඇමති විමලවීර දිසානායකගේ පුස් පාර්ට් එකට විරුද්ධව වනජීවී නිලධාරීන් වර්ජනයක.

colombotoday

‍රංජන්ට ජනාධිපති සමාවක්?

Admin

ජනපති මෛත්‍රීට අවුරුදු හයම බලයේ සිටිය හැකි බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි…

colombotoday