Colombo Today Local News

අර්ජුන් ඇලෝසියස්ගේ දුක සැප බලන්න මන්ත්‍රී පිරිසක් බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ගේ සුවදුක් විමසීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මැගසීන් බන්ධනාගාරයට ගොස් ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති බැදුම්කර කොමිසමේ වාර්තාව හා බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසමේ වාර්තාව පිළිබදව විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එම පිරිස කවුදැයි පාර්ලිමේන්තුව නම් ගව් ඉදිරිපත් කල යුතු බවත් කී මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවට කිසිවෙකු එම නම් ඉදිරිපත් නොකරයි නම් ඒවා හෙලි කිරීමට තමන් සූදානම් බවද සදහන් කලේය.

Related posts

විදුලියටත් මිල සූත්‍රයක්…

colombotoday

හෙට සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දමයි.

colombotoday

සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙන සජිත්ගේ පොරොන්දුව මහරජා වෙනුවෙන් දෙන තුටුපඩුරක්

colombotoday

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

Admin

ආර්ථික පීඩනයට විසඳුම් ඉල්ලා වෙදැදුරෝ විරෝධයක

Admin

මහකන්නයට කාබනික පොහොර බෙදාහැරීම ඇරඹේ

colombotoday