Colombo Today Local News

සජිත්ගේ ගෝලයන්ගේ සමූහ දූෂණයට ලක්වී මියගිය තිස්සමහාරාම පාසල් සිසුවියගේ ඥාතීන්ගේ සහය පොහොට්ටුවට

ඇමති සජිත් ප්‍රේමදාසගේ ආධාරකරුවන් කිහිප දෙනකුගේ සමූහ දූෂණයට ලක්වීමෙන් පසු රෝහල් ගතකර සිටියදී මියගිය තිස්සමහාරාම මාගම 14 හැවිරිදි පාසල් සිසුවියකගේ මව සහ ඥාතීන් පිරිසක් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන බවට පොරොන්දු විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීමේ ජන රැලිය තිස්සමහාරාම නගරයේ පැවැති අවස්ථාවේදී දැරියගේ මව සහ ඥාති පිරිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

Related posts

සීගිරියට පොලිතින් තහනම්

colombotoday

මම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තෙ නෑ… මම ශ්‍රීලනිප සාමාජිකයෙක් – මහින්ද

colombotoday

මැතිවරණයට පොහොට්ටුව සූදානම් – බන්දුල ගුණවර්ධන

Admin

කොළඹ ඩෙංගු මඩින්න වොල්බැකියා මදුරුවන් මුදාහැරී

Admin

අල්ලස් ගත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් අත්අඩංගුවට

colombotoday

අනුර දිනපු සතුටට කුරුණෑගල ශ්‍රමදානයක්

Admin