Colombo Today Local News

“ගෑනු ළමයින්ට පනිවිඩ යවන්න, අප්‍රේල්වලට කලින් නොමිළේ වයි-ෆයි දෙනවා“ – අගමැති

නොමිළේ වයි-ෆයි ලබා දීමේ පොරොන්දුව අප්‍රේල් මාසයට පෙර ඉටුකරන බවත්. මේ වසර අවසානයට පෙර සියලුම ගම්වලට වයි-ෆයි ලබා දෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පුත්තලමේදී පැවසීය.

ජංගම දුරකථන තිබුණාට වයිෆයි නැති බවත්, වයිෆයි දුන් පසු ගැහැණු ලමයින්ට, යාලුවන්ට පණිවි යැවීමට හැකි බවත් අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රටට නොමිළේ වයි-ෆයි ලබා දිම 2015 මැතිවරණ වේදිකාවේ ආකර්ෂණීය ඡන්ද පොරොන්දුවක් වුණු අතර, වත්මන් රජය බලයට පත්වූ පසු දුම්රිය ස්ථාන හා බස්නැවතුම්පොළවල් කිහිපයක වයි-ෆයි උපාංග සවිකිරීමට කටයුතු කළද ටික දිනකින්ම එම ව්‍යාපෘතිය අසාර්ථක විය.

Related posts

ගංජා වලින් බෙහෙත් හදලා රට යැව්වොත් වැඩි විදේශ විනිමයක් ගොඩගන්න පුළුවන්

colombotoday

බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරු 19කට ස්ථාන මාරු

colombotoday

ශී‍්‍ර ලංකාවට ලබාදෙන ජී. එස්. පී. ප්ලස් කපන්න යුරෝපා සංගමය තීරණය කරලා – සුමන්තිරන් කියයි

colombotoday

ජනපතිගේ අගමැතිගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි !!

colombotoday

පොලිස් කණ්ඩායම් 06ක් බදියුදීන් පසුපස පන්නයි. තවමත් සොයාගන්න බෑ…

colombotoday

රතන හිමි අඩියක් පසුපසට… ඡන්දය නිශ්ක්‍රීය කරයි !

colombotoday