Colombo Today Local News

දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී

ජනයුගය පුවත්පත ‘බැදුම්කර පත්තරේ‘ මේ වන විට මුද්‍රණ කටයුතු අත්හිටුවා තිබෙන අතර ඒ සමගම කලමනාකරණයේ වෙනසක්ද සිදුවී ඇත.

එහි කතෘ මණ්ඩලය කැදවා ඇති පුවත්පතේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් තව දුරටත් පුවත්පත කරගෙන යෑමේ හැකියාවක් නොමැති බවත්, මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර යටතට පුවත්පත පත්කරන බවත් දන්වා ඇත.

ඒ අනුව ඉදිරියේදී ජනයුගය වෙනුවට ‘දෙරණ’ නමින් පුවත්පත වෙළදපලය නිකුත් කරනු ඇතැයිද වාර්තා වන අතර ඉංග‍්‍රිසි මාධ්‍ය පුවපත්පතක්ද ආරම්භ කරනු ඇති බව සදහන්ය.

මෙවර පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රචාරක කොන්ත‍්‍රාත්තුවද ලබා දී ඇත්තේ දිලිත් ජයවරී මහතාගේ ට‍්‍රයි ඇඩ් ආයතනයටයි.

Related posts

චම්පිකගේ ඇමතිකම් ගම්මන්පිලට….

colombotoday

රතන හිමිට හෙළ උරුමයේ හිටපු නායක හිමියන්ගෙන් අභියෝගයක් ! (Video)

colombotoday

එ.ජා.ප.යේ කළු බැටලුවෝ දෙතුන්දෙනෙක් මාව දුරස් කරන්න හැදුවා – රවී

colombotoday

සාරා ඉන්දියාවට පැන ගියා කියල විශ්වාසයක් මිසක් තහවුරු වු තොරතුරක් නෑ. – අමාත්‍ය ගම්මන්පිල

colombotoday

මුත්තු සිවලිංගම්ට ආණ්ඩුවෙන් ඉවත්වෙන්නැයි තොන්ඩමන් කියයි

colombotoday

මීගමුවේදී හෙරොයින් ජාවාරම්කරුවෙක් කොටු

colombotoday