Colombo Today Local News

‘‘වන්දවා ගත්තේ නෑ.. විදුහල්පති මට බලෙන්ම වැන්දා.. මං නඩු දානවා‘‘ – ඌව මහ ඇමති

බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිණිය ලවා වන්දව ගත්තේ නැති බවත්, ඇය බලහත්කාරයෙන්ම තමන්ට වැදීමට ආබවත්, ඊට තමන් විරුද්ධ වූ බවත් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

මහ ඇමතිවරයා මේ බව සදහන් කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහන හා එක්වෙමිනි.

එම විදුහල්පතිනියට එරෙහිව තමන් අධිකරණයේ නඩු පවරන බවත් ඇමතිවරයා කියා සිටී.

Related posts

බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 20කින් ඉහළට

colombotoday

බුදුන් වහන්සේගේ සැබෑ පාත්‍රය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේද? ලංකාවේද?

colombotoday

“මගේ දෑත් බැඳලා වගෙයි“ – හෝමාගම මහෙස්ත්‍රාත්ගෙන් ප්‍රකාශයක්

colombotoday

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

colombotoday

විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ විනිසුරුට මහමගදී වෙඩි තබයි.. ආරක්ෂක නිලධාරියා මරුට!

colombotoday

මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක්

colombotoday