Colombo Today Local News

ජනපතිගේ අභියෝගය අගමැති බාරගනී.. විවාදයට පාර්ලිමේන්තුව කැදවයි

බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාව හා බරපතළ වංචා විමර්ශන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කැඳවීමේ ලිපිය ලබන සඳුදා දිනයේ නිකුත් කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ අනුව ඊට අදාළ විවාදය පෙබරවාරි 8 දිනයේ පැවැත්වෙනු ඇත. ගාල්ල-දෙනියාය ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මැතිවරණයට පෙර හැකිනම් බැදුම්කර කොමිෂන් සභා වාර්තාව හා බරපතල වංචා විමර්ශන කොමිෂන් වාර්තාව විවාදයට ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අභියෝග කර සිටියේය.

Related posts

ජනාධිපතිවරණයට පාතාලයත් ගොඩවෙයි

Admin

තලතා සියළු තනතුරු අතහැර දේශපාලනයෙන් සමුගන්න යයි !!!

colombotoday

යතුරුපැදිවල අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන දෙන්න යෝජනාවක්

colombotoday

මහින්දගේ ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වාම අහෝසි කිරීමට නිර්දේශ කෙරේ…

colombotoday

පොහොට්ටුවට ඡන්ද ගන්න වෙන්නේ සියදිවි නසා ගන්නවා කියලයි – ඇමති ලක්ෂ්මන් යාපා

colombotoday

අල කන්ටේනරයේ සගවා හෙරොයින් ගෙන්වූ මොහොමඩ් ජාන්ට මරණ දඩුවම !

colombotoday