Colombo Today Local News

පොලිසියෙන් අත්අඩංගුවට ගත් ඌව මහ ඇමති ඇප මත මුදාහැරේ

අද 23 උදෑසන පොලිස් අත්අඩංගුවට පත් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා බදුල්ල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

බදුල්ල දෙමළ බාලාකා විදුහලක විදුහල්පතිනියක දණ ගැස්වීමේ චෝදනා මත අද පෙරවරුවේ නීතීඥයෙකු මාර්ගයෙන් මහ ඇමතිවරයා පොලිසියට බාර විණි.

Related posts

ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන T20 දෙවන තරගය අද

Admin

විදේශීය සරණාගතයින් 1670ක් ශ්‍රී ලංකාවේ… වැඩිම පිරිස පාකිස්ථානුවන්…

colombotoday

හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට මාරු වන ලකුණු

colombotoday

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රීයේ සිට තහනම්

Admin

කුරානයක් සමග (හිමිනමක්) මහරගමදී අල්ලා පොලිසියට බාර දෙයි… කුරානය බිම වැටී (හිමිනම) නොසන්සුන් වෙයි…

colombotoday

තාක්ෂණික දැනුම බෙදා ගන්න ඉරාකය සූදානම්

Admin