ArticlesColombo Today Local News

ශ්‍රීපාදස්ථානය පාමුළ ගල්තලාවක මතු වූ දකුණු පා සටහන මෙන්න

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් ප‍්‍රදේශයේ රක්‍ෂීතයක් තුළ විශාල දකුණු පාදයක බවට සැලකෙන පා සළකුණක් හමුවී ඇති බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ටිරෝන් රත්නායක මහතා පැවසීය.
ශ්‍රී පාද රක්‍ෂීතයට ආසන්නයේ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු රක්‍ෂීතයක විශාල කළු ගලක් මත අද (20) මෙම පා සළකුණ වතුකම්කරුවන් දැක එය කහවලින් සෝදා එම සළකුණට පුද සත්කාර තිබේ.
එම පා සළකුණ සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති බව මස්කෙළිය පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

Related posts

ලංකාව අපට අතිශයින් වැදගත් උපායමාර්ගික කෙන්ද්‍රස්ථානයක් – ඇමරිකානු නාවික අද්මිරාල්

colombotoday

20ට ඡන්ද විමසීම අද

colombotoday

කොරෝනා යැයි සැකපිට 23ක් IDH රෝහලේ !

colombotoday

දියත උයනේ පාකිස්ථාන් කොඩි පොලීසිය මැදිහත්වී ගලවා දමයි.. මුස්ලිම් ඇමතිට යකා වැහෙයි !

colombotoday

මහනුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක

Admin

අගමැතිගෙන් චිට් තුනක්..! අනුර, සම්බන්ධන්, සුමන්තිරන් නැගිට යයි..! පාර්ලිමේන්තුවේ ඊයේ වු අමුතු වැඩේ මෙන්න..!

colombotoday