Colombo Today Local News

ජනතාවට අමාරුයි.. ආර්ථිකය මෙහෙයවීම මගේ අතට ගන්නවා – ජනපති

වසර තුනක් තමන් ආර්ථිකය කළමනාකරණය කිරිමට එක්සත් ජාතික පක්ෂය භරදුන් බවත්, එහෙත් මේ වන විට රට තුළ බරපතල ආර්ථික ප්‍රශ්න ඇතිව තිබෙන බවත්, එබැවින් මේ වසරේ සිට ආර්ථික කළමනාකරණය තමන් යටතට ගන්නා බවත් ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා පවසයි.

ශේෂයෙන්ම ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා තමන් මෙම තීරණය ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කෑගල්ලේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැළියක් අමතමිනි.

Related posts

අද ඩොලරයේ මිල

colombotoday

ආර්ථික වර්ධන වේගය 2.9%කට ඇද වැටේ…

colombotoday

ජනපතිට විරෝධය පලකර එජාප මන්ත්‍රී පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි

colombotoday

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

යහපාලනයෙන් වැඩක් නෑ කියා නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ විපක්ෂයට එක්වෙයි

colombotoday

වී අලෙවි මණ්ඩලයෙන්, යල කන්නයේ වී ගැනීමට නියමිත මිල ගණන් මෙන්න

colombotoday