Colombo Today Local News

බැදුම්කර වාර්තාවෙන් ගැටළුවක් නෑ.. සියළු දෙවිවරු අපව ආරක්ෂා කරනවා – රවී කියයි

බැඳුම්කර වාර්තාවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කිසිවෙකුටත් ගැටලුවක් නොමැති බවට හෙළි වී ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවැසීය.අද (19දා) දහවල් අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“යම් අය වෙවුලන්න පටන් අරගෙන තිබෙනවා. චරිත ඝාතනය කළා කියලා එක්සත් ජාතික පක්ෂය විනාශ වෙන්නේ නෑ. සියලු දෙවිවරු අපිව ආරක්ෂා කරනවා. මෙහයුම රට සුද්ධ කිරිමටද? විධායකය අහෝසි කිරීමටද?”

Related posts

හොරුන්ට, දූෂිතයන්ට, තැබෑරුම්කාරයන්ට, නළු නිලියන්ට, ආගමික අන්තවාදීන්ට නාම යෝජනා දෙනු එපා – කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගෙන් ජනපතිට සංදේශයක්

colombotoday

හෙරොයින් ග්‍රෑම් 213ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday

ඥානසාර හිමිට ISIS තර්ජන. ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න. | මැඩිල්ලේ හිමි ඉල්ලති

colombotoday

පුනරුත්ථාපන කාර්යාංශ පනත අද පාර්ලිමේන්තුවට

Admin

හුස්ම රැගත් ‘ශක්ති’ කොළඹ වරායට සේන්දුවෙයි

colombotoday

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

Admin