Colombo Today Local News

අපි හොද චන්ඩි.. වානා වා, පෝනා පෝ, එජාපය ඕන ගේමකට රෙඩි – රාජ්‍ය ඇමති සුජීව (Video)

එක්සත් ජාතික පක්ෂයේ තමන් හොද චන්ඩින් බවත්, ඕනම ගේමකට රෙඩි බවත් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

‘අපි චණ්ඩිකම් තාම පටත් ගතතෙ නෑ එක්සත් ජාතික පක්‍ෂය. අපිට ඕන ගේමක් රෙඩි. 70-80 ඔබතුමන්ලට මතක ඇති. හොදින් නම් හොදින් නරකින් නම් නරකින්. සරත් ෆොන්සේකා මහත්තෙයල සුජීව සේනසිංහල හොද චණ්ඩි’

යැයි එජාප ප‍්‍රචාරක ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

Related posts

“රුවන්ගේ රථගාය තවම සුව වෙලා නෑ… බැණුම් අහන්නේ මමයි” – ජනපති

colombotoday

එජාපය දිනූ හම්බන්තොට නගරාධිපති ධුරය ශ්‍රීලනිපයේ එරාජ්ට…

colombotoday

මෙම වසර තුළ ජනතාවට සහන පැකේජයක්

Admin

පාස්කු කොමිසන් වාර්තාව රහස් පොලිසියට

colombotoday

හිස්බුල්ලාගේ ශරියා සිහිනය බොද වෙයි ! බැටිකලෝ විශ්වවිද්‍යාලය, ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීමට ජනපති තීරණය කරයි.

colombotoday

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin