6 April 2025
Colombo Today Local News

හෙට සිට අළුත් රූපවාහිනී නාළිකාවක්

හෙට 20 දින සිට ජාතික සෞඛ්‍ය රූපවාහිනි නාලිකාවක් කොළඹදී එළිදැක්වීමට නියමිතය.

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම හා සෞඛ්‍යමත් සමාජයක් බිහිකර ගැනීම අරමුණු කරගනිමින් මෙම නාළිකාව ක්‍රියාත්මක වීමට නියමිතය.

බෝ නොවන රෝග පිළිබදව ජනතාව දැනුවත් කිරීම, පවුල් සෞඛ්‍ය සම්බන්ධ පුළුල් දැනුමක් ලබාදීම, පෝෂණය හා ක්‍රීඩාව ආදී සෞඛ්‍ය ආදි වැඩසටහන් එමගින් ක්‍රියාත්ක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සදහන් කරයි.

සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේදී නව රූපවාහිනී නාලිකාව එළිදැක්වීමට නියමිතය.

 

Related posts

“ජනවාරි 8 සැමරුවේ සිංහල බෞද්ධයාගේ මළගමයි” – නිර්මාල් රංජිත් උදම් අනයි

colombotoday

උතුරේ හමුදාව මාස හයක් තුළ ඉවත් කළ යුතුයි – ශිවාජිලිංගම් දින දෙයි

colombotoday

උතුරු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙක් පැහැරගන

colombotoday

තෙල් නැතිව සුරාබදු වැටලීම් අඩපණ වෙයි

colombotoday

රනිල් සජිත් එක්වන ලකුණු

Admin

ජල ගාස්තු මිල සූත්‍රය දෙසැම්බර් සිට ක්‍රියාත්මකයි

Admin