Colombo Today Local News

දනුකගේ පියා පොහොට්ටුවෙන් පංචිකාවත්තට

තරුණ පරපුරේ ආදරය දිනාගත් රංගන ශිල්පියෙකු වෙන දනුක ඩිල්ෂාන්ගේ පියා මනෝජ් ප්‍රභාත් මහතා පංචිකාවත්ත කොට්ඨාශය සඳහා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත්ව තිබෙනවා.

ඔහුගේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් අද (15) ප්‍රචාරක කාර්යාලයක් පංචිකාවත්ත ප්‍රදේශයේදී හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතා අතින් විවුර්ත විය.

Related posts

තෙල්දෙණියට, පල්ලේකැළේට නැවතත් පොලිස් ඇදිරිනීතිය

colombotoday

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට

colombotoday

මන්නාරම සමූහ මිනිවලේ කැණිම් අත්හිටුවන්නැයි අධිකරණයෙන් නියෝගයක්.

colombotoday

මධූෂ්ගේ ගෝලයින් සොයා පොලිසිය රට පීරයි.

colombotoday

ඥානසාර හිමිට ආරක්ෂාව ලබාදෙන්න ජනාධිපති කොමිසමෙන් නියෝග

colombotoday

ඩොලර් මිලියන 11ක කිරි හරක් මගඩියක්? – හිටපු ලේකම්වරියක් CID කැඳවයි!

Admin