Colombo Today Local News

මහීපාල, චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට ගොඩවෙයි (Video)

ඒකාබද්ධ පොදුජන පෙරමුණේ අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන් ජනරැළි මාළාවේ තවත් එක් රැළියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කෑගල්ල නගරයේදී පැවැත්විණි.

සබරගමු පළාතේ හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා එහිදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් ජනරැලියට එක්විය.

මේ අතර ඊයේ පැල්මඩුල්ලේ පැවති තවත් රැළියකදී රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතාද හිටපු ජනාධිපතිවරයාට සහය පලකිරීමට එක්විය.

Related posts

අයවැය ප්‍රකාශය : ආර්ථික නවීකරණයට අවශ්‍ය අණපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

Admin

රනිල් ලඟට ගිය පොහොට්ටුවන් අනාථයි

Admin

ගෝඨාභයට මඩ ගහන්න ගිය මරික්කර්ට මාධ්‍යවේදියෙකුගෙන් පාඩමක්

colombotoday

පොලිසියට වෙට්ටු දාන්න ගිය කුරුඳු හොරා වහලෙන් වැටෙයි

Admin

සුනාමි ගම්මානයේ පල්ලියක් අසල වෙඩිතැබීමක්

colombotoday

උදයංග වීරතුංගගේ වත්කම් විස්තර අධිකරණයට.. දේපළවලට එරෙහිව තහනම් නියෝග

colombotoday