Colombo Today Local News

කොල්ලුපිටිය ගණිකා මඩමකදී ආණ්ඩුවේ ඇමතියෙක් පොලිසියට කොටුවෙයි.. ඇමති වෙනුවට රියදුරා කුදලන් යයි

කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වැටලූ පොලීසිය එහි සිටි ප්‍රබල අමාත්‍යවරයෙක්ව අත් අඩංගුවට ගෙන ඇත.

අද 12 දහවල් සිදුවූ එම වැටලීම සිදුවන අවස්ථාවේ අමාත්‍යවරයාට ලාබාදී ඇති විශේෂ කාර්ය බලකායේ සෙබලුන්ද එම ස්ථානයේ සිට ඇති බව වාර්තාවේ.

අමාත්‍යවරයා අධික ලෙස බීමතින් සිට ඇති අතර පොලීසිය අමාත්‍යවරයා වෙනුවට රැගෙන ගොස් ඇත්තේ අමාඅත්‍යවරයාගේ රියැදුරෙකි.

රටේ සංහිදියාව ගොඩනැගීම වෙනුවෙන්ම කැපවී සිටින අදාළ අමාත්‍යවරයා පාතාලයෙන් ජීවිත තර්ජණ ඇතැයි කියමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක්ද ලබාගත් අයෙකි.

Related posts

ධීවර නියෝජ්‍ය ඇමති හාල් ප්‍රශ්නය විසදන ආකාරය කියයි

Admin

යුද අපරාධ චෝදනා විභාග නොකළොත් හමුදාව ජාත්‍යන්තර අධිකරණය හමුවට – ඇමැති මංගල අනතුරු අඟවයි

colombotoday

මම හදන වරායන් මගේ නමින් නම් කරන්නේ නෑ

Admin

නව මතවාදයක් සමග අළුත් පක්ෂයක් හදමු… ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් මහින්ද හමුවී ඉල්ලති

colombotoday

ජනපතිගේ නව බද්ද

Admin

ඇසිඩ් සමඟ කසිප්පු මාරු වී ගරාජ් බාස් මරුට

colombotoday