Colombo Today Local News

ගුරුවරිය දණ ගැස්වූ තාත්තාගේ හයිය පුතා ගනී.. තරුණයෙකුට රෝහල්ගතවෙන්නම අම්බානක නෙලයි..

නවගත්තේමගම නගරයේදී තරුණයෙකුට පහදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ පුත්‍රයා සහ තවත් තරුණයෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ආණමඩුව මහෙස්ත්‍රාත් ජනන විජේතුංග මහත්මිය නියෝග කළාය.

පසුගිය 10 වැනිදා නවගත්තේගම ඉන්ධන පිරවුම්හල අසලදී මෙම ගැටුම සිදුවී ඇති අතර පහරකෑ තරුණයා නවගත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

නවගත්තේගම විදුහලක ගුරුවරියක දණ ගැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආණමඩුව ශ්‍රීලනිප සංවිධායක ආනන්ද සරත් කුමාර මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

Related posts

අපරාධ කල්ලි සාමාජික බැරල් සංඛ අත්අඩංගුවට

colombotoday

13ට එරෙහිව විරෝධතාව‍යක් – පාර්ලිමේන්තුව අසල උණුසුම් වෙයි

Admin

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

colombotoday

කොවිඩ් නොවන මරණ, අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කරන්න

colombotoday

යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් ව නිදහස් කෙරේ

colombotoday

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේ පනත බලාත්මක වෙයි

colombotoday