Colombo Today Local News

වෙලාවට වැඩට ඇවිත් ‘ඇගිළි සළකුණු‘ තියන්න බෑ කියා කියා ජපුර හෙදියෝ උද්ඝෝෂණයේ

ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතයට විරෝධය පළකරමින් ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියෝ අද(4) එම රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.

ජයවර්ධනපුර රෝහලේ සේවය කරන හෙද හෙදියන්ගේ පැමිණීම හා පිටව යාම සටහන් කිරීම සඳහා මෙතෙක් පැවති අත්සන් තැබීම වෙනුවට ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර ඇති අතර ඔවුහු ඊට විරෝධය පළ කරමින් එසේ උද්ඝෝෂණය කළහ.

ඡායාරූප  – ලංකාදීප

Related posts

තර්ජනයක් විය හැකි විශාල ගස් ඉවත් කරන්න පියවර

Admin

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin

හමුදාවට එරෙහිව ඇමරිකාව ගෙනා යෝජනාවක් ශ්‍රී ලංකාව පිළිගනි.. රටට වසන් කළ රහසක් ජිනීවා වාර්තාවකින් හෙළිවේ

colombotoday

චීනය කොරෝනා මර්ධනයට එන්නතක් සොයාගනී !

colombotoday

කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මිය යයි

colombotoday

“රට බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකුණන්න බෑ. ශීතකරණත් ඕනෑ”

Admin