Colombo Today Local News

සමලිංගික පිරිමි ගහනය සීඝ්‍රයෙන් ඉහළට.. කොන්ඩම් බෙදන්න රට පුරා ස්වෙච්ඡා කණ්ඩායම් යොදවයි !

ශ්‍රී ලංකාව තුළ ඉකුත් වසරේ සමලිංගික පිරිමින් 7500ක් හදුනා ගැනීමට හැකිව ඇතැයි ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

මෙම සමරිසි පිරිමින් කොන්ඩම් භාවිතයකින් තොරව ලිංගික ක්‍රියාවන්ගේ යෙදීම හේතුවෙන් එච්.අයි.වී. ඒඩ්ස් රෝගය ඇතුළු ලිංගාශ්‍රිත රෝග ගණනාවක්ම පැතිර යාමද සීග්‍ර ලෙස වැඩිවී ඇති බවද අධ්‍යක්ෂකවරයා පවසයි.

පසුගිය වසර තුළදි කරන ලද සමීක්ෂණයකදී මෙම සමරිසි පිරිමින් හදුනා ගැනීමට හැකිවූ අතර ඔවුන් අතර කොන්ඩම් බෙදා හැරීම සදහා ස්වෙච්ඡා කණ්ඩායම් ගණනාවක්ම යොදා ඇති බවද හෙතෙම පවසයි.

කෙසේ නමුත් ලිංගික ශ්‍රමය අලෙවි කරන කාන්තාවක් අතර කොන්ඩම් භාවිතය සියයට 98ක් පමණ වුවත් සමලිංගික පිරිමින් අතර එම ප්‍රතිශතය සියයට 50ක් බවද පැවසේ.

සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන වැඩසටහන් රාශියක් පසුගිය වසර කිහිපය තුළ ක්‍රියාත්මක වූ අතර ඊට රජයේ ප්‍රබලයන්ගේද සහය ලැබී තිබේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

colombotoday

ඉතිහාසයේ මුල්වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනක් කරපු දේ…

colombotoday

හිරුණිකා හිසකෙස් දන් දෙයි

colombotoday

තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි වව්නියාව පොලීසිය ඉල්ලු නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Admin

යාපන අර්ධද්වීපයෙන් තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට

colombotoday

තෙල් නැතිව කැලණිතිස්සේ බලාගාරයක් නවතී

colombotoday