Colombo Today Local News

සමලිංගික පිරිමි ගහනය සීඝ්‍රයෙන් ඉහළට.. කොන්ඩම් බෙදන්න රට පුරා ස්වෙච්ඡා කණ්ඩායම් යොදවයි !

ශ්‍රී ලංකාව තුළ ඉකුත් වසරේ සමලිංගික පිරිමින් 7500ක් හදුනා ගැනීමට හැකිව ඇතැයි ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

මෙම සමරිසි පිරිමින් කොන්ඩම් භාවිතයකින් තොරව ලිංගික ක්‍රියාවන්ගේ යෙදීම හේතුවෙන් එච්.අයි.වී. ඒඩ්ස් රෝගය ඇතුළු ලිංගාශ්‍රිත රෝග ගණනාවක්ම පැතිර යාමද සීග්‍ර ලෙස වැඩිවී ඇති බවද අධ්‍යක්ෂකවරයා පවසයි.

පසුගිය වසර තුළදි කරන ලද සමීක්ෂණයකදී මෙම සමරිසි පිරිමින් හදුනා ගැනීමට හැකිවූ අතර ඔවුන් අතර කොන්ඩම් බෙදා හැරීම සදහා ස්වෙච්ඡා කණ්ඩායම් ගණනාවක්ම යොදා ඇති බවද හෙතෙම පවසයි.

කෙසේ නමුත් ලිංගික ශ්‍රමය අලෙවි කරන කාන්තාවක් අතර කොන්ඩම් භාවිතය සියයට 98ක් පමණ වුවත් සමලිංගික පිරිමින් අතර එම ප්‍රතිශතය සියයට 50ක් බවද පැවසේ.

සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන වැඩසටහන් රාශියක් පසුගිය වසර කිහිපය තුළ ක්‍රියාත්මක වූ අතර ඊට රජයේ ප්‍රබලයන්ගේද සහය ලැබී තිබේ.

Related posts

පොලිස් ලොක්කෙක්ගේ VPN ජාවාරමක් ගැන දේශබන්ධුගේ උපදෙස් මත විමර්ශන අරඹයි

colombotoday

ඇමති මාරුවක් සමගින් සම්මුතිවාදී ආණ්ඩුව දිගටම

colombotoday

“ත්‍රස්තවාදය තුරන්කර ජීවත්ව සිටින එකම නායකයා මහින්ද රාජපක්ෂ බව ජනපති සිරිසේන අමතක කරලා” නාමල් ජනපතිට මතක් කරයි

colombotoday

අපි ගැන ඇහැක් ඇර බලන්නෑ.. සාලාවේ වැසියෝ අදත් පාරට බහී.. පාර වසා විරෝධය පායි

colombotoday

නාරාහේන්පිට ව්‍යාජ කච්චේරියක් වටලයි

Admin

මොබිටෙල් මූලස්ථානය වසා දමයි

colombotoday