Colombo Today Local NewsExclusive :

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් සමන්ති ජයමාන්න කොමසාරි මණ්ඩල තීරණ කුණු කූඩයට දමයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් බාවිතා කරන ලද වාහන කිහිපයක් රජයේ කර්මාන්ත ශාලාව වෙත ලබා දීමට කොමසාරිස් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක නොකිරීමට ලේකම් සමන්ති ජයමාන්න කටයුතු කරන බව වාර්තා වෙනවා.

කොමසාරි මණ්ඩලයේ තීරණයට අනුව මෙම වාහන ලබාගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලය ඉල්ලුම් කලත් එය ලබා නොදීමට ලේකම්වරිය ක්‍රියාකළ බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සදහන් කර සිටින්නේ.

Related posts

ලුතිනන් කර්නල් ශම්මි සිර ගෙදරින් රෝහලට

colombotoday

කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !

colombotoday

රූපවාහිනියට සභාපතිලා දෙදෙනෙක් ! – මංගලගේ අලුත් පත්කිරීමට ජනපති හරහට හිටී…

colombotoday

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ​අද

colombotoday

මුළු ලොවම මවිත කළ විජයග්‍රහණයේ 07 වන සැමරුම – හිටපු ජනපතිගේ නිවේදනය

colombotoday

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට අනුමැතිය

Admin