Colombo Today Local Newsextremism & terrorism activities

සීවලී මහ රහතන් වහන්සේගේ රුව කැලැන්ඩරයට දැමූ කරවල කඩය පොලිසියෙන් වටලයි !

සීවලී මහ රහතන් වහන්සේගේ රුව යොදා මුද්‍රණය කරන ලද කැලැන්ඩරයක් බෙදා හැරි කරවල වෙළදසැලක් පසුගිය 25 වනදා දඹුල්ල පොලිසිය විසින් වටලා තිබෙනවා.

දඹුල්ල නගරයේ පිහිටි, මුස්ලිම් ජාතිකයෙකුට අයත් “රජරට කරවල වෙළදසැල“ නම් වෙළදසැලක නම යොදා මුද්‍රණය කර තිබූ මෙම කැලැන්ඩර තොගය පිළිබදව ලද පැමිණිල්ලකට අනුව පූජ්‍ය මොදරවානේ ඤාණකිත්ති ස්වාමින්වහන්සේගේ මැදිහත්වීමෙන්, දඹුල්ල පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

රුවන්වැලි මහා සෑයේ රුව මස් කඩයක කැලැන්ඩරයකට යොදාගත් රත්නපුර පුළිගුපිටිය ප්‍රදේශයේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකුද පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

Related posts

ඒකාබද්ධයේ සියළු මන්ත්‍රීන් ශ්‍රීලනිප සංවත්සරය වර්ජණයට තීරණයක් !

colombotoday

මහනුවර රාත්‍රී වෙළදපොළ බෝගම්බර ක්‍රීඩාංගන පරිශ්‍රයේදී

colombotoday

හෝදලා – වේලලා විකුණන පිටකොටුවේ මාස්ක් ?

colombotoday

බුද්ධි තොරතුරු මත සිදුකළ මෙහෙයුමකින් මිලියන 20ක් වටිනා කේරළ ගංජා ඇතුළු කහ තොගයක් අත්අඩංගුවේ

colombotoday

වරාය සේවකයෝ සටන දිනයි.. උපවාසය අතහරී

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු 44% කින් ඉහළට

colombotoday