Colombo Today Local News

මහින්ද – නාමල්, සම්බන්ධන්ගේ සුව දුක් විමසති !

රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ සුව දුක් විමසීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 25දා නවලෝක රෝහලට ගොස් තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද හිටපු ජනාධිපතිවරයා සමග එම ගමනට සහභාගී වී සිටියහ. ඔවුහු සුවදුක් විචාරමින් කෙටි පිළිසදරක නිතරවී ඇත.

Related posts

සිසුන් 08 කට කොරෝනා. උසස් පෙළ ලියන සිසුවෙක්ද ඒ අතර

colombotoday

රනිල්, අකිල ජනපති නියෝගයට උඩින් යයි.. පාසල් සිසුන්ට ටැබ් ලබා දීම ස්ථීරයි

colombotoday

ජනපති මොරගහකන්ද හතර පාරක් විවෘත කරලා.. වහාම විගණන විමර්ශනයක් ඉල්ලයි…

colombotoday

මාස දහයට මුහුණු ආවරණ ටොන් 491ක් ශ්‍රී ලංකාවට ගෙනත්

colombotoday

බෑනාගෙන් පහරකෑ මාමා මරු දකී

Admin

ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ඇරඹීමේ තීරණයක් !

colombotoday