Colombo Today Local News

ඖෂධ මගඩිය හෙළිදරව්වෙන් ඇමති පුතා කිපෙයි.. මරණ තර්ජණ !

රජය විසින් අඩු කරන ලද ඖෂධ මිළ නැවත වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් නිකුත් කළ මාද්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් නැව් හිමි ඇමතිවරයෙකුගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන පුත්‍රයෙකු විසින් තමාට තර්ජණය කළ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කර ඇත.

රජය විසින් 2016 ඔක්තෝබර් අඩු කළ ඖෂධ වර්ග 48ක මිළ 2017 දෙසැම්බර් 14 දින නැවත ඉහළ දැමීම හේතුවෙන් සෞඛ්‍ය ඇමතිවරයාට හිතවත් අඩු මිළට බාල ඖෂධ සපයන සමාගම් කිහිපයකට වාසිදායක තත්ත්වයක් උදාවී ඇති බවත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබිණි.

අදාළ මාධ්‍ය නිවේදනය මෙතැනින්

රංජිත් විතානගේ මහතාගේ ප්‍රකාශය

Related posts

අගමැතිට සහ කැබිනට් මන්ඩලයට එරෙහිව එජාපය නඩු දමයි…

colombotoday

පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙක්ගේ මළ සිරුරක් කුරුඳුවත්තේ මහල් නිවාසයක් අසළ

Admin

දුමින්ද නාගමුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හරී..

colombotoday

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

Admin

මහ මැතිවරණය ඇරඹේ

colombotoday

ශිෂ්‍යාවන් හය දෙනෙකුට පාසල් ගුරුවරයකුගෙන් ලිංගික අතවර

colombotoday