Colombo Today Local News

ඡන්ද කටේ පොත් බෙදන්න ගිය නියෝජ්‍ය ඇමතිට වැඩ වරදී

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරමින් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අඩු ආදියම්ලාභී පවුල්වල දරු දැරියන්ට පොත් බෙදා දීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයක් මැතිවරණ කොමිසමේ නියෝග පරිදි නතර කළ බව පොලිසිය කියයි.

නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබී ඇත.

ඡන්දයක් ප්‍රකාෂයට පත් කර තිබියදී එවැනි වැඩසටහන් පැවැත්වීම නීති විරෝධී බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Related posts

ජනපති ලන්ඩනයේදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග විශේෂ සාකච්ඡා

colombotoday

ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර කම්හල විවෘත කරයි

Admin

බීමත් ඉන්දීය ජාතිකයා බුදුපිළිම කිහිපයක සිරස කඩා දමලා

colombotoday

ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නවත්විය යුතුයි

colombotoday

පවුල් නීති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය.

colombotoday

සිමෙන්ති සංස්ථාව කෝටි 7ක් අනවසරෙන් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කරලා

Admin