Colombo Today Local News

අඹගමුවේ සීමා නිර්ණයට එරෙහි පෙත්සම නැවතත් කල්යයි

අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ප්‍රාදේශී සභා 3 ක් වශයෙන් බෙදාවෙන්කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ලබන ජනවාරි 8 වන දා දක්වා අද කල්දැමුණා.

ඒ, අදාළ පෙත්සම ප්‍රියසාද් ඩෙප් සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුර මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කියා සිටියේ මෙම පෙත්සමට අදාළව මැතිවරණ කොමිසමෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවයි

Related posts

කොරෝනා මැද්දේ අසුනට රණ්ඩු කළ ලාංකික මගීයාව සෞදියේදී ගුවන් යානයෙන් බස්සවයි

colombotoday

කොරෝනා යැයි සැක තවත් දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට !

colombotoday

දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීම ජනපති භාරගනී

colombotoday

වෛද්‍යවරු සයිටම් අවසන් සටනට සැරසෙයි !

colombotoday

මල්වතුහිරිපිටිය හිමි නම නිධන් මැණිකක් ලබාගැනීමේ අරමුණින් ඝාතනය කරලා සියල්ල හෙලි වේ

Admin

ඔක්තෝබර් 31 කල් ඉකුත්වන ෆයිසර් එන්නත් මිලියන 7ක්

colombotoday