Colombo Today Local News

“ශ්‍රී ලංකාව කියා රටක් නෑ.. මෙහි නියම නම ඊළමයි” – විග්නේෂ්වරන් කියයි

ශ්‍රී ලංකාව යනුවෙන් රටක්‌ නැති බවත් මෙරට නියම නම ‘ඊළම’ බවත් උතුරු මහඇමැති සී. විග්නේශ්වරන් යාපනයේදී ප්‍රකාශ කර ඇත. එසේම දේවානම්පියතිස්‌ස රජු ද්‍රවිඩ රජකු බවත් සිංහලයන් මෙරට පදිංචි වීමට පෙර ද්‍රවිඩ රජවරුන් රට පාලනය කළ බවත් ඔහු සඳහන් කර තිබේ.

ත්‍රිකුණාමලයේ සිංහලයන් පදිංචි වූයේ 1970 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියගේ පාලන සමයේ බවද විග්නේශ්වරන් කියා තිබේ.

මේ හැර ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක්‌ නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය –  දිවයින

Related posts

පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට වියදම කෝටි තුනක්…

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද්‍රණයේ .. – ඇණැවුම අරාබි පාසැලකින්

colombotoday

ගෝල්ෆේස් වෙරළේ මළ සිරුරක්

Admin

විග්නේෂ්වරන් ඉවතට ! උතුරේ නව මහඇමති ශිවාජිලිංගම් ??

colombotoday

ඩොලර් නෑ.. සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි

colombotoday