Colombo Today Local News

අරාබි කොලණියේ පදිංචිකරුවන්ට වගාබිම් හදන්න විල්පත්තුවේ තවත් අක්කර 3000ක් වනසයි !

විල්පත්තු ජාතික වනෝද්‍යාන රක්ෂිත කළාපයේ මරිච්චකඩ්ඩි හා කල්ලාර රක්ෂිතයේ තවත් අක්කර තුන්දහසක ප්‍රමාණයක් හෙළි කිරීමට සැලසුම් කර ඇති බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.

එහි වනාන්තර එළි කිරීමේ කටයුතු මේවන විටත් ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

කටාර් අරමුදල් මත රක්ෂිත කළාපයේ ඉදිකැර ඇති ජනපදවල පදිංචිකරුවන් සදහා වගාබිම් ලබා දීමට මෙම නව වනාන්තර හෙළිකිරීම් සිදු කෙරෙන අතර, අලුතෙන් පාසල්, රෝහල් හා අනෙකුත් ඉදිකිරීම් සදහාද එම භූමි ප්‍රදේශය යොදා ගැනීමට සැලසුම් කර ඇති බවද වැඩිදුටත් වාර්තා වනවා.

 

Related posts

මානව හිමිකම් යෝජනාවෙන් ජයලලිතාට රිදිලා

colombotoday

ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම අහෝසි වී නැතියි ප්‍රචාරය වන ලිපිය බොරුවක්…. ලිපියේ දිනයත් ඇමරිකාවේ නිවාඩු දිනයක් !

colombotoday

ලංකාව දෙපළු කරන ඇමරිකන් ආර්ථික කලාපයට අක්කර 30 000ක් දෙයි… දකුණේ ලංකාව! උතුරේ ඊළම් රාජ්‍යය?

colombotoday

ක්‍රිකට් ලෝක කුසලානය ගැන මරික්කාර්ගෙන් අනාවැකියක්…

colombotoday

සාපෙල ‘ ඒ ’ නවයේ විශිෂ්ඨයෝ 9413ක්

colombotoday

දූෂණයට එරෙහිව ජනපති සමග අගමැති පයින් යයි

colombotoday