Colombo Today Local News

රත්නපුරට බදුල්ලට රතු නිවේදන.. අනාරක්ෂිත ප්‍රදේශවලින් වහා ඉවත් වෙන්න දන්වයි

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ පවතින නායයෑම් අවදානම් හේතුවෙන් රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයටත් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දමුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයටත් රතු නිවේදන නිකුත් කර ඇති බවයි නායයෑම් පර්යේෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා සදහන් කළේය.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල අවදානම් ස්ථානවලින් ඉවත්වන ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇති බව වසන්ත සේනාධිර මහතා පවසයි.

Related posts

ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩ වලට බද්දක්

colombotoday

ඉඩ නැති නිසා කළුබෝවිල රෝගීන් එළිමහනේ

colombotoday

තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි වව්නියාව පොලීසිය ඉල්ලු නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Admin

ජනපති අද ලංකාගමට

colombotoday

තිදෙනෙක් දිය රකුසාට බිලි

colombotoday

පාස්කු වින්දිතයන්ට ඇ.ඩොලර් මිලියන පහක් දෙනවා කියා පොල්ල තැබූ වහබ් වාදී මුස්ලිම් ලෝක ලීගය ඇමති දිනේෂ්ට අමතයි.

colombotoday