Colombo Today Local News

පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා ගන්න මැකො දින දෙයි

පළාත් පාලන ආයතන 93ක් සදහා නාම යෝජනා කැදවීමට මැතිවරණ කොමිෂන් සභාව අද දිනයේ තීරණය කර ඇත.

ඒ අනුව දෙසැම්බර් මස 11 සිට 14 වන දා දහවල් 12.00 තෙක් නාම යෝජනා බාර ගන්නා බව කොමිසම සදහන් කරයි. අදාල නාම යෝජනාව එකී කාල සීමාව තුලදී දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත බාර දිය යුතු බවද කොමිසම කියා සිටී.

අද පෙරවරුවේ රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණ ගෙන ඇත.

Related posts

දමිතා අබේරත්නට ඇප

colombotoday

හොරෙක් වෙනුවට ලෝක හොරෙක් පත්කිරීම ගැන මාධ්‍යවේදීන් අසයි.. රාජිත, තලතා කට උත්තර නැතිව අසරණ වෙයි (Video)

colombotoday

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙලිවේ

Admin

ඉන්දියාවෙත් තහනම් කළ කුඩා මෝටර් රථයක් මෙරට අලෙවියට රජය අවසර දෙයි…

colombotoday

අඩු ආදායම්ලාභී නිවාස 25,000ක සූර්ය බලයෙන් විදුලිය හදන ව්‍යාපෘතියක් අරඹයි

colombotoday

වකුගඩුව ලක්ෂ 20කට විකුණා කුඩු ගහලා.

colombotoday