Colombo Today Local News

ආනයනික බදු අඩු කිරීමෙන් ඉන්දියානු අල වෙළදපොළ ආක්‍රමණය කරයි.. දේශීය අල ගොවියා හාන්සියි

අර්තාපල අල සදහා ආනයනික බද්ද අඩු කිරීම හේතුවෙන් ඉන්දියාවෙන් විශාල වශයෙන් අර්තාපල් අල ආනයනය කිරීමත් සමග දේශීය අල ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.

මේ වන විට විශාල වශයෙන් ඉන්දියානු අල තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙමින් තිබෙන අතර, දේශීය අර්තාපල් කිලෝවක තොග මිළ රුපියල් 65 සිට 85 දක්වා වෙද්දී, ඉන්දියානු අල කිලෝවක මිළ රුපියල් 35 ට අළෙවි කෙරේ.

රජය විසින් පනවා තිබූ බදු මුදල ඉවත් කිරීමත් සමඟ විශාල වශයෙන් අර්තාපල් අල ලංකාවට ගෙන්වීම සිදුවන බවත් එම තරගකාරී තත්වය නිසා මිල පහත වැටී ඇති බැවින් වෙළෙන්දන් තමන්ගේ අස්වනු ප්‍රතික්ශේප කරන බව දේශීය අල ගොවීන් පවසති.

Related posts

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : ශාෆ්ටර්ගේ සොහොයුරන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

Admin

අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් සිව්දෙනා 18 දක්වා රිමාන්ඩ්

colombotoday

අදින් පසු රාජ්‍ය මුදල් වැය කළොත් ජනපතිගේ ප්‍රජා අයිතියද නැතිවිය හැකියි

colombotoday

අද සිට ඖෂධ වර්ග 60ක මිල පහළට

Admin

රුසියානු තානාපතිනිය සේවය කරන්නේ අපිට විතරක් නෙවෙයි. – REC Campus තැරැව්කරුවෝ කියති. – පැමිණිලි කලැයි සිවිල් සංවිධානයකටත් කුණු බැනුම්

colombotoday

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව 9 වැනිදා පාර්ලිමේන්තුවට

colombotoday