Colombo Today Local News

ජවිපෙ – දෙමළ සන්ධාන හවුල් ආණ්ඩුවක් !!

පළාත් පාලන මැතිවරණය දේශපාලන බල අධිකාරියේ සියළුම දෙනාගේ අවශ්‍යතාවයක් මත තම තමන්ගේ බලය වැඩි කර ගැනිමට කල්දමා ඇති බව පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

කුමාර් ගුණරත්නම් මහතා ඒ බව පැවසුවේ අද (25) හැටන් නගරයේ පැවති විශේෂ සාකච්ජාවකදීය.

හවුල් ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ආණ්ඩුවක් නොව ජනතා විමුක්ති පෙරමුණේ දෙමළ සංවිධානයෙත් ආණ්ඩුවක් බව මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු කුමාර් ගුණරත්නම් මහතා කියා සිටියේය.

මෙම දේශපාලන බල අරගලය තුල ජනතා විමුක්ති පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවද කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

මෙම දේශපාලන අර්බුදයන් මත රෙටි ආර්ථිකය කඩා වැටි රටේ ජනතාවගේ ජිවන බර තත්ත්වය ඉහළ ගොස් ඇති බවද කුමාර් ගුණරත්නම් මහතා මෙම විශේෂ මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළේය.

Related posts

ඉඩම් නැති අයට ඉඩම්, ගෙවල් නැති අයට ගෙවල්, විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප්,

colombotoday

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් දහයක් ඉල්ලා අස්වෙයි !

colombotoday

“මැතින්ටා. අපි UNP” ඉරාජ්ගේ ගීතය රන්ජන්ගේ Facebook ගිණුමෙන් එළිදැක්වුණේ මෙහෙමයි

colombotoday

“2009 ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය තුරන් කළත්, දැන් තත්ත්වය අවදානම්“ – බ්‍රිතාන්‍ය රජය

colombotoday

ශ්‍රී ලාංකික කාන්තාවට සෞදියේ ගල් ගසා මරද්දී බොදු බලේ නිහඩයි

colombotoday

ආගිය අතක් නැති අර්ජුන් මහෙන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතුවෙයි.

colombotoday