Colombo Today Local News

ෂරියා බැංකු පවත්වාගන යන මෙරට බැංකුවලට විරෝධයක් – දහස්ගණනින් ගිණුම් ඉවත්කරගැනීමට සැරසේ

HNB, BOC, Peoples Bank, LB Finance, LOLC, NDB, Commercial Bank, ආදී ඉස්ලාම් ක්‍රමයට ෂරියා බැංකු පවත්වාගෙන යන මෙරට බැංකු වර්ජනය කිරී

දැන්වීමක්

මේ අන්තර්ජාල විරෝධතාවයක් ආරම්බ වී තිබෙනවා.

“ඉස්ලාම් ආක්‍රමණයට යටවී අන්තවාදයට උල්පන්දම් දෙන මේ හලාල් බැංකු අදම වර්ජනය කරන්න..!!!” යන තේමා පාඨය ඔස්සේ ආරම්භ වී ඇති මෙම විරෝධතාවය දින කිහිපයක් තුල Whatsup සහ Facebook තුල සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.

මුස්ලිම් රාජ්‍යයන්හි පවත්වාගෙන යන මෙවැනි බැංකු ක්‍රම මෙරටට අනවශ්‍ය බව පෙන්වාදෙන විරෝධතා කරුවන් මෙවැනි සමාජය බෙදා වෙන්කිරීමේ ක්‍රම හේතුවෙන් වසර ගණනාවක් සහජීවනයෙන් ජීවත්වූ සිංහල මුස්ලිම් සමාජ බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණයක්දැයි සැක මතුවන බවත් පෙන්වා දෙනවා.

මෙවැනි බෙදුම්වාදී මුල්‍ය ක්‍රම වර්ජනය කිරීම සදහා එකතුවෙන ලෙස එම කණ්ඩායම් මුස්ලිම් සමාජයෙන්ද කෙටි පණිවිඩ හරහා ආරාධනා කර සිටිනවා…

විරෝධය දක්වා විනාශ කල කාඩ්පතක්
විරෝධය දක්වා විනාශ කල කාඩ්පතක්

Related posts

නීති විරෝධීව වාහන එකලස් කළ සැකකරුවෙකු අංක තහඩු 12ක් සමග අත්අඩංගුවට

colombotoday

කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවටත්.

colombotoday

ආචාර්ය හර්ෂ කෝප් කමිටුවට

colombotoday

මිගමුව බන්ධනාගාරයේ නියාමකවරියකගෙන් “අරුණ” පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

colombotoday

නව ව්‍යවස්ථා නිර්දේශවලට මල්වතු – අස්ගිරි මහා නාහිමියන් එරෙහි වේ

colombotoday

අගමැති ඉල්ලා අස්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම්

colombotoday