Colombo Today Local News

විල්පත්තුව වැනසූ කටාරයෙන්, ශ්‍රී ලංකාවට අංග සම්පූර්ණ නගරයක් !

සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ නගරයක් ඉදිකරදීමට කටාරය පොරොන්දු වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
ඒ මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවැති උත්සවයක් අමතමිනි.

එම නගරය අපට අවශ්‍ය ඕනෑම ස්ථානයක ඉදිකරගත හැකි බවත්, කටාරය වෙනත් රටකට මෙවැනි ප්‍රතිපාදනයක් ලබාදෙන පළමු අවස්ථාව මෙය බවද ඔහු කියා සිටියේය.

එම නගරය නිර්මාණය කරදීමට ස්ථානයක් වෙන්කර දෙන්නැයි කටාර් බලධාරීන් මේවන විට තමාගෙන් ඉල්ලීමක් කර ඇති බවද සිරිසේන මහතා කීය.

විල්පත්තු රක්ෂිතය විනාශ කරමින් ඉස්ලාමීය ජනපදකරණය සදහා මූල්‍යමය දායකත්වය ලබා දෙන්නේද කටාර් රාජ්‍යයි.

කටාර් ආයෝජන ව්‍යාපෘති තුළ වැඩි අවස්ථා ජාතිවාදී පදනමින් ලබාදෙන අතර, මෙම නගර ව්‍යාපෘතිය තුළද වැඩි අවස්ථා ඉස්ලාම් භක්තිකයන්ට හිමිවනු ඇති බවද සදහන් වේ.

Related posts

අදත් පැයක විදුලි කප්පාදුවක්

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරිනීතීය පනවන්නැයි ඉල්ලීමක්

colombotoday

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම – මන්ත්‍රී රත්තරන්ට ඇප

colombotoday

රටේ නම නැවතත් “සිංහලේ” කරන්න.. නව ව්‍යවස්ථාවට අනුරාධපුරෙන් යෝජනාවක්

colombotoday

තජුඩීන් ඝාතන සිද්ධියට නාරාහෙන්පිට OIC අත්අඩංගුවට

colombotoday

විමල් ගුවන්තොටුපොළේදී හරවා එවයි. පාස්පෝර්ට් අවුලක්, මාව අත්අඩංගුවට ගන්න හදනවා – විමල් කියයි.

colombotoday