Colombo Today Local NewsNew Constitution

අපි ඒකීය ලංකාවකට එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේ ඇත්තේ අපේ අදහසයි – TNA

දෙමල ජනතාව ඒකීය රාජ්‍යයකට කැමති යයි පැවසෙන ප‍්‍රකාශ සම්පූර්ණ අසත්‍ය යයි දෙමල ජාතික සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරනු ලැබුවේ වවුනියාවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකාවට ඒකීය රාජ්‍ය පාලනයක් සුදුසු නැතැයි ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවේ පැහැදිළිවම සදහන් කර ඇති බවත්, ඒ පිළිබදව නිවැරදිව ජනතාව දැනුවත් නොකර ඇතැමුන් සාවදය ප්‍රචාර යෙනයන බවත් ඔහු එහිදී කියා සිටියේය.

ව්‍යවස්ථා අතුරු වාර්තාවේ සදහන් බොහෝ කරුණු දෙමල සන්ධානයේ ප‍්‍රතිපත්තිවලට එකග නිසා ඊට තම පක්‍ෂයේ පූර්ණ සහාය දෙන බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

Related posts

ලක් හමුදා ඉතිහාසයේ මුල්වරට, එජා හමුදා නිරීක්ෂණයට කාන්තා නිලධාරිණියන් දෙදෙනෙකුට අවස්ථාව

colombotoday

ඉන්දු පැසිපික් කලාපයේ වටිනාම භූමිය ඇත්තේ ශ‍්‍රී ලංකාවේ – ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය කියයි

colombotoday

සෞඛ්‍ය ඇමතිටත් ෂුවර් නැති ලංකාවේ සෞඛ්‍ය සේවය!

colombotoday

බැඳුම්කර වාර්තාව හෙට ජනපතිට – ජනපතිගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට

colombotoday

ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදුන් සහය ඇමෙරිකාව පසසයි

Admin

20 අද පාර්ලිමේන්තුවට

colombotoday