Colombo Today Local News

බැදුම්කර දුරකථන ඇමතුම් ගැන අහද්දී සුජීවට යකා නගී.. නාමල් සමග සැරටම පැටලෙයි (Video)

බැඳුම්කර මගඩිය ගැන පාර්ලිමේන්තුවේදී ඇතිවූ සංවාදයකදී ඇමති සුජීව සේනසිංහ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අතර ඉතා උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. ඒ නාමල් රාජපක්ෂ මහතා සුජිව සේනසිංහ මහතාගෙන් ඇසු පැනයක් හේතුකරගෙන වේ.

බැදුම්කර මගඩිය සම්බන්ධ වූ අර්ජුන් ඇලෝසියස් හා 42 වතාවක් සුජීව ඇමතිතුමා දුරකථන සංවාද වල යෙදුනු බවත් ඒවා රටට හෙළි කරන ලෙසත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියදී දැඩි ලෙස උරණ වූ සුජීව සේනසිංහ ඇමතිවරයා උද්වේගකරව අදහස් පළකළේය.

Related posts

සේවා අඬාල කරන්න එපා – ජනපතිගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස්

colombotoday

දුර්ලභ ගණයේ කළු කොටියා මිය යයි

colombotoday

ATM වලදී කාඩ්පත සොරා ගෙන ලක්ෂ 50ක් ඇද්ද තරුණයෙක් අල්ලයි

colombotoday

රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා

colombotoday

කිරෙන් බැද්දත්,තෙලෙන් බැද්දත් කොබෙයියා රාජාලියෙකු වෙන්නේ නෑ

colombotoday

ඩීන්ස් පාර අවහිර වෙයි

Admin