Colombo Today Local News

“අයවැයෙන් දේශීය නැව් භාණ්ඩ කර්මාන්තය විනාශ කරලා” – මහින්ද මංගලට දෙහි කපයි (Video)

මංගල සමරවීර අමත්‍යවරයා ඉදිරිපත් කල 2018 අයවැය යෝජනාවලියෙන් දේශීය නැව් භාණ්ඩ ක්‍රමාන්තය සම්පූර්ණයෙන්ම විනාශකර ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා චෝදනා කරයි.

ජාතික රූපවාහිය සමග පැවැති අයවැය සම්බන්ධ සජීව වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පල කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශකලේ අයවැය සකස් කිරීමේදී තමන්ගේ විෂය පථයට අදාල කිසිදු කාරණයක් ගැන අමාත්‍ය මංගල සමරවීර තමන් සමග සාකච්ඡා නොකල බවයි. ඔහුගේ මේ උත්සාහය දේශීය ව්‍යාපාරිකයා විනාශ කොට විදේශීය බහුජාතික සමාගම වෙත ලාංකීය නෞකා භාණ්ඩ ප්‍රවාහනය ලබා දීම යැයි පැවසූ අමාත්‍යවරයා තමන් මෙම අමාත්‍යධූරය දරන තාක් මංගල සමරවීර අමාත්‍යවරයාගේ එම වෑයම සාර්ථක කර ගැනීමට ඉඩ නොදෙන බවද සපථ කලේය.

[fbvideo link=”https://www.facebook.com/www.voiceofceylon/videos/1531828243578760/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ආචාර්ය උපාධිය ගැන කතානායකගේ ප්‍රතිචාරය

Admin

Video: මාස 9කින් ආර්ථිකය ගොඩ අරගෙන පෙන්නන්න පුළුවන් – රවී කියයි

colombotoday

” තේ වලට කාබනික පොහොර ගැලපෙන්නේ නෑ.වතුකර ජනතාවගේ රැකියා අහිමිවීමේ අවදානමක් තිබෙනවා “

colombotoday

එන ඕන ක්‍රමයකට මුහුණ දෙන්න පොහොට්ටුව සූදානම්

Admin

ඉස්ලාම් පෙළ පොත් ආපසු කැදවයි

colombotoday

ගෝඨාගේ හොර අල්ලන්න ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

colombotoday