ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය කලමනාකරණය කරගැනීමට ආණ්ඩුව අසමත් වීම හා ජනතාව අපහසුතාවයට පත්වීමට විරෝධය පලකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට පැමිණියේ පාපැදියෙනි.
ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරුන්ද හිටපු ජනාධිපතිවරයා සමග සිය මෝටර් රථ වලින් බැස පාපැදිවලින් පාර්ලිමේන්තු පරිශ්රය වෙත පාපැදිවලින් පැමිණියේ මෙලෙසින.