Colombo Today Local News

ජවිපෙ සහ එජාප මතය එකයි.. ශ්‍රීලනිප මතය ඊට වෙනස් – ඇමති නිමල් සිරිපාල

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මතය වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඊට වෙනස් බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ජනතාවට සහ පාර්ලිමේන්තුවට සෘජුව වග කියන ජනාධිපතිවරයකු රටට අවශ්‍ය බව ශ්‍රීලනිපයේ මතය වන බවද අමාත්‍යවරයා පවසයි.

ඊයේ බදුල්ල නගරයේදී පැවැති බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමේ ඔහු මේ බව කියා සිටියේය.

Related posts

රජයේ සේවකයන්ගේ විදේශ සංචාර අත්හිටුවයි

colombotoday

අංක වෙනස් වෙයි – පොලීසියෙන් දැනුම්දීමක්

Admin

කොරෝනා පාලන නීති සමාලෝචනයට කාර්ය සාධක බලකාය අද රැස්වේ

colombotoday

බන්ධනාගාර රෝහලට ඇතුලත්වෙන්න හැදු රූමි මොහොමඩ් යලි හරවා යැවේ.

colombotoday

රවීට යළි කැබිනට් ඇමතිකමක් – එජාප දේශපාලන කමිටුවේ තීන්දුවක් !

colombotoday

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට අනුමැතිය

Admin