Colombo Today Local News

ජනපති හමුවෙන්න විමල් යයි.. බෙදුම්වාදීන් හදන ව්‍යවස්ථාව අකුලාගන්නැයි ඉල්ලයි

බෙදුම්වාදීන් විසින් සකස් කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කැබිනට් මණ්ඩලයේදී අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (11) පැවසීය.

එමෙන්ම ලැබුණු ජනවරම අනුව මේ සම්බන්ධයෙන් සියළුම දේශපාලන පක්‍ෂ සමග නව කථිකාවතක් අරඹන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ඔහු කීවේය.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, නිරෝෂන් පේ‍්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ, මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Related posts

ඉන්දීය ජාතික තරුණයෙක් දිවි නසා ගනී

colombotoday

තාරකා දෙකක් ගැටීමෙන් විශ්වයම සෙළවෙයි.. ඊයේ වූ මහ පිපිරුමට හේතුව මෙන්න (Video)

colombotoday

විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය දීර්ඝ කෙරේ…

Admin

රට පනින්න ඉන්න අත්තනගල්ලේ නෝනා කෙනෙක් ගැන මහින්ද කියයි

colombotoday

“පුත්තලමේ අපි බූරුවෝද ?“ – ඇමති අසයි !

colombotoday

අධිකරණ නියෝගයක්.. ගීතාට මන්ත්‍රීධුරය අහිමි වෙයි.. පියසේනගේ පින පෑදෙයි !

colombotoday