Colombo Today Local News

“නව ව්‍යවස්ථාව රටට ඉතා හොදයි.. සම්මතකරගන්න අපේ සහය දෙනවා” – ජවිපෙ කියයි

පවතින අභියෝග මධ්‍යයේ  වුවද නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම  සදහා තම  පක්ෂයේ සහය ලබා දෙන බව ජනතා  විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

බුද්ධාගමට ඇති තැන අහිමි නොකරන බවට ආණ්ඩුව විසින් පොරොන්දු වී ඇතැයිද කී ඔහු ඒකීය හෝ සන්ධීය වචනවල පැටලී වාද කිරීමට අවශ්‍ය නැති බවද හෙතෙම සදහන් කලේය.

Related posts

දෙමටගොඩ රුවන් සහ සහෝදරයාගේ බිරිඳ සතුව තිබූ සුඛෝපභෝගී වාහන 4 ක් CID භාරයට

colombotoday

ලාහුගල වනඋද්‍යානයේ නිධන් හාරමින් සිටි 8 ක් කොටුවේ.

colombotoday

ආරක්ෂාව ගැන මම සහතික වෙනවා.. නැවත යාපනේ යන්න – ජනපති සිංහල සිසුන්ගෙන් ඉල්ලයි

colombotoday

ජනපතිගෙන් යළි විශේෂ ආරාධනයක්

Admin

අනුර සේනානායකට ඇප !

colombotoday

බදුර්දීන්ගෙන් “සතොසට“ ජාතිවාදී පත්වීම්.. මුස්ලිම් ජාතිකයන්ට තැන දී, සුදුස්සන් කුණු කූඩයට විසි කරයි !

colombotoday