Colombo Today Local News

උසාවියට අපහාස කිරීම : සාක්ෂි විමසීම සදහා ඥාණසාර හිමි අද අභියාචනාධිකරණයට කැදවයි

උසාවියට අපහාස කිරීමේ චෝදනා මත බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත්කළ අභියාචනයේ විත්තිකාර පාර්ශවයේ සාක්ෂි විමසීම අද සිදුකෙර්.

මේ සදහා සාක්ෂි විමසීම සදහා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (21) සවස 1.30ට කොළඹ අභියාචනාධිකරණයට කැදවා ඇත.

පැමිණිළිකාර පාර්ශවයේ සාක්ෂි විමසීම මේ වන විට අවසන්කර ඇත.

Related posts

හෙට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ගැන අමෙරිකානු තානාපතිනියගෙන් විශේෂ පණිවිඩයක්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චිගේ නිල රථයේ රෝද දෙකක ටයර් කපලා

colombotoday

මාස හතරක් සිංගප්පූරුවේ සමාගමකින් තෙල් ගන්න කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

Admin

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 5 කට අභියාචනාධිකරණයේ නඩු

colombotoday

අබුඩාබි හි පිපිරීමකින් ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට

colombotoday

සන්නස්ගල විකිනෙයි – දේශපාලකයෙක් හෙළිකරයි.

colombotoday