Colombo Today Local News

මහේන්ද්‍රන් මෙරට පුරවැසියෙක් නොවන බැවින් සාක්ෂී දීමට බලකළ නොහැකියි – කොමිසමට දන්වයි

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ නේවාසිකයෙකු නොවන බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී රජයේ නීතීඥයන් ඔහුගේ ගෞරවය ආරක්ෂා කළ යුතු බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රොමේෂ් ද සිල්වා ඊයේ බැදුම්කර කොමිස හමුවේ කියා සිටියේය.

එසේ නොවුණහොත් අර්ජුන් මහෙන්ද්‍රන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට ඉඩ නොදෙන බවද නීතීඥවරයා කොමිසම හමුවේ කියා සිටියේය. ඔහු මෙරට පුරවැසියෙකු නොවන බැවින් සාක්ෂි දීමට බල කිරීමේ හැකියාවක් බැදුම්කර කොමිසමට නැතැයිද හෙතෙම අවධාරණය කළේය.

Related posts

ඉදිරි ජයග්‍රහණ සිහිනයක්ම කරමින් තිසර පෙරේරාත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

colombotoday

අකිලගේ ගමට අරන් ගිය E-ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය නැවතත් හෝමාගමට !

colombotoday

මුල් පුරවැසියන් රටින් බැහැර වෙයි.. රජයේ දැන් ප්‍රධානියා අගවිනිසුරු ශ්‍රීපවන්

colombotoday

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදු සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලයි

colombotoday

ඉම්රාන් ඛාන්ගේ ගමන වීඩියෝ කරලා.. කාර්මික නිලධාරියාට අත්වූ ඉරණම.

colombotoday

“ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලය ඩොලර් 35ට බැහැලා.. ඒ සහනය ජනතාවට දෙනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමය

colombotoday