Colombo Today Local News

“මම හදන්නේ පිවිතුරු බුද්ධාගම රැකගැන්නයි.. චීවරධාරීන් මට බණිනවා” – රන්ජන් (Video)

තමනට අද බැණ වදින චීවරධාරීන් පොලොංකටා, ගොංජා, බයිස්කෝප්කාරයා, පිරිමි ගණිකාව ආදී වචන භාවිත කරමින් බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

මෙම වචන සිල්වත් භික්‍ෂුවක් පාවිච්චි කරන වචන නොවන බවද සදහන් කරන ඔහු මුදලාලිලා යනු සල්ලි ගණුදෙනු කරන අය බවත් ඔවුන් අදින්නේ සරමද සිවුරද යන්න අදාල නැති බවත් සදහන් කරයි. තමා මේ ප්‍රකාශ කරන්නේ පිවිතුරු බුද්දගාම රැකගැනීමට බවද හෙතෙම පවසයි.

Related posts

පල්ලකැලේ සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු අල්ලයි

Admin

“අගමැති ධුරයට යෝජනා වූ නම් ජනපතිට ඉදිරිපත් කර නැහැ”

colombotoday

විදුලි බලාගාර වලට ගල්අඟුරු ගන්න මුදල් ඉල්ලයි

Admin

colombotoday

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් රටින් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

colombotoday

ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලය පොදු අරගලයක් බවට පත්කරනවා

colombotoday