ලන්ඩනයේ උමං දුම්රියක් තුල අද පෙරවරුවේ පිපීරීමක් සිදුව තිබෙන බව විදේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ලන්ඩන්හී නිරිත දිග පාසන්ස්හී ග්‍රීන් ටියුබ් දුම්රිය ස්ථානය ආසන්නයේදී අද උදෑසන 8.20ට පමණ මෙම පිපිරීම සිදුව තිබෙනවා.
සිදුවීමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි පැවසෙන්නේ. ගිනි නීවීමේ හා හදිසි සේවා මේ වන විටත් එම ස්ථානයට ළගා වී තිබෙන අතර ආරක්ෂක අංශ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව සදහන් වේ.
[fbvideo link=”https://www.facebook.com/DailyMail/videos/2808212265905170/” width=”500″ height=”400″ onlyvideo=”1″]