Colombo Today Local NewsNew Constitution

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් කර, ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුව එකග වුණා – TNA

එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 20 වැනි ව්‍යවස්ථා සංහෝධනයට තම පක්‍ෂය සහාය දෙන්නේ කොන්දේසි තුනකට යටත්ව බව දෙමල ජාතික සන්ධානය පවසයි.

එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමල මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ ෆෙඩරල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙනැවිත් සම්මත කිරීම, බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති ප‍්‍රමුඛස්ථානය ඉවත් කිරීම, උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ද කිරීම එම කොන්දේසි බවයි.

මෙම කොන්දේසි තුනට ආණ්ඩුව එකග වූ නිසා තම පක්‍ෂය 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන බවද ඔහු සදහන් කර ඇත.

Related posts

නුවරඑළිය හැඩකරමින් මල් තුහින තත්ත්වයක්

Admin

පවුල් ලක්ෂ 29කට මාස දෙකක් නොමිලේ සහල්

Admin

හලාවත නගර සභා අය වැය දෙවැනිවරටත් පරාදයි

colombotoday

බුදු දහමට අහිතකර වගන්ති රැසක් අළුත් ව්‍යවස්ථාවේ.. ඒකීයභාවය නමට පමණයි !

colombotoday

ඕලු මරා හෙරෝඉන් සමග අත්අඩංගුවට

colombotoday

ජාතිය,ආගම මුල් කරගෙන කතා කරන්න නෛතික ඉඩක් තියන්නේ නෑ

colombotoday