Colombo Today Local NewsUncategorized

රටේ මීළග නායකයා රාජිතයි.! “රට බාරගන්න සූදානම්වෙන්නැයි මට දැන්වුවා” – රාජිත

ඇමති රාජිත සේනාරත්නද මේ රට බාරගන්නා දවසක් එන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසූ බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ හෙද හෙදියන් පිරිසක් පුහුණුවට බදවා ගැනීම සදහා අරලියගහ මන්දිරයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

Related posts

පොළොන්නරුව ඉරිතලයි.. දරුණු නියගයක්.. වතුරත් නෑ.. රජරට පීඨ 3ක් වසා දැමේ

colombotoday

ඉන්දියාවෙන් කෝටි 26ක ඖෂධ සහ වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

colombotoday

මහින්ද රාජපක්ෂ නැති ශ්‍රීලනිපය හිස නැති මළකදක්.. රටටම හඬන්න වෙන දිනය ඉතා ළඟයි

colombotoday

දෙමල ජනතාව පැරිසියේ කොටි හැර යති – උද්ඝෝෂණය අසාර්ථකයි

colombotoday

මැලේරියාව තුරන්කළ රටක්, සහතිකය ලබා සතියයි.. ඉන්දියාවේ ගිහින් ආ තංගල්ලේ දෙදෙනෙකුට මැලේරියාව !

colombotoday

ජනපතිගේ තායි සංචාරය මලික්ගේ සගයන්ට පමණයි. රටේ බදු මුදලින් සැප අරන් ඇවිත්.

colombotoday