Colombo Today Local News

“යුද අපරාධ චෝදනා තහවුරු වුණා” – ෆොන්සේකාට එල්.ටී.ටී.ඊ. ඩයස්පොරාවෙන් පැසසුම් !

යුද සමයේ මෙරට යුද හමුදාපතිවරයා වූ ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා, පසුගිය දා සිදුකළ ප්‍රකාශය ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය නැමැති සංවිධානය විසින් ප්‍රසාදයට ලක් කර තිබේ.

ජගත් සංවිධානය වෙත එමගින් ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් මෙරට ආරක්ෂක හමුදා යුද අපරාධ සිදුකළේ යැයි තහවුරු වන බවයි.

මෙරට යුද අපරාධ සිදුවූ බව පැවති රජයන් මගින් වසර 8ක් තිස්සේ ප්‍රතික්ෂේප කළ ද, රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන හිටපු හමුදා සෙන්පතියෙකු වූ ෆීල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා, නව හෙළිදරව්වක් සිදුකර ඇති බව ද එහි තවදුරටත් සඳහන් වේ.

Related posts

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ලංකාවට පැමිණේ

Admin

දෙමල සන්ධානය හෙට පාර්ලිමේන්තු නොඑයි…!!

colombotoday

ගිනි බත් වෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහලුම් 8ක් මුහුදට පෙරළෙයි

colombotoday

සර්ව පාක්ෂික සමුළුවේදී හිටපු අගමැතිගෙන් ජනතාවට සහන දෙන අය වැයක්

colombotoday

බාල වයස්කාර දැරියක් දූෂණය කර මරා දමා සැඟව සිටි සැකකරු අත්අඩංගුවට

colombotoday

මහා නාහිමිවරුන්ට අවනම්බු කළ අගමැතිවරයා ගැළපෙන්නේ චිත්‍රපටයකටයි

colombotoday